uy jeiai wo fâ,s ñr¾ mqj;amf;a ldgQkhg ke.S ;snqfka fufiah
f.disma ,xld l< b,a,Su wkqj fld<U jeiafia fiahdrE memrdishdg ,efnñka mj;S'Tn i;=j ;j;a ;sfí kï memrdishdg tjkak paparasiya@gossiplankanews.com

fld<U jeiafia PdhdrEm fu;ekska n,kak
දරුවන් 88 කගේ 64 හැවිරිදි තාත්තා 18 ක කෙල්ලක් බඳී | ![]() | ![]() |
Monday, 15 November 2010 01:20 | |
පහලොස් වතාවක් විවාහ වී දරුවන් 88 ක් හැදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි 64 හැවිරිදි වැසියෙකු 16 වැනි වතාවටත් 18 හැවිරිදි කාන්තාවක සරණ පාවාගෙන වසර 2015 දී දරුවන් 100 කගේ තාත්තා කෙනෙකු වීමට අපේක්ෂාවෙන් සිටින බව අරාබි මාධ්‍ය වාර්තා කියයි. මෙම පුද්ගලයා දැනට පිරිමි දරුවන් 50 කගේ හා කාන්තා දරුවන් 38 කගේ පියෙකු බවත් එයින් වැඩිමලා 39 හැවිරිදි වියේ හා බාලයා මාස කිහිපයක් වයසැති බවත් කියන එම මාධ්‍ය වාර්තා, මෙවර හෙතෙම විවාහපත් වීමට යන්නේ ඉන්දියාවේ රාජස්ථාන්හි ජායිපූර් ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක බවත් ඒ සඳහා ඩිරාම් 20,000 ක් දෑවැද්ද වශයෙන් දීමට සූදානමින් සිටින බවත් පවසයි. “මම මේ විවහය ගැන අසා බෙහෙවින් උද්දාමයට පත්වෙලයි ඉන්නේ.ඇය 18 හැවිරිදි ලස්සන කෙල්ලක්.ඇගේ පිංතූරයක් මම දැක තිබෙනවා.ඉන්දියාවේ සිදුවන මෙම විවාහයට මම හජ් උත්සවයෙන් පස්සේ යන්නයි හිතාගෙන ඉන්නේ.සති කිහිපයකට පස්සේ ඇය අජ්මාන් වෙත කැඳවාගෙන එන්න මම හිතං ඉන්නවා.” “දරුවන් 100 ක් ලද විගස මම මේ විවාහ වන ගමන නවත්වනවා.මේ විවාහයෙන් ඒ දරුවන් 100 ඉලක්කය ළඟා කර ගත හැකිවේවි කියා මා සිතනවා. “යැයි Daad Murad Abdul Rahman නම් එම පුද්ගලයා මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත. තමන්ගේ පවුලේ 127 ක් සිටින බවත් ඒ සියළු දෙනා එමීර් රටේ හා බ්‍රිතාන්‍යයේ උසස් තැන්වල කටයුතු කරන බවත් තවමත් බිරින්දෑවරු 03 ක් තමා සමග වාසය කරන බවත් ඔහු කියා තිබේ. |
![]() |
කාතන්කුඩි පල්ලියේ සංහාරයෙන් මෙහොතකට පසු |